
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳ කළ ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් මගින් දැනුම් දෙයි.
එම නිවේදයේ සඳහන් වන්නේ, ඉඩම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශ අසත්‍ය හා ජනතාව නොමග යනව සුලු ප්‍රකාශ බව ය.