හෙට සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමන බවට පුවත්පත් සමාගම් තීරණය කර තිබෙනවා. ප්‍රවාහන හා මුද්‍රණ වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පුවත් පත් මිල මෙලෙස ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම් පවසයි.