
අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබාගෙන මේ වනවිටත් ගෙවීමට අපහසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීමට