502 views 0 secs 0 comments

ධම්මික පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

In Local News
July 10, 2022

ඈයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තම ධූරයෙන් ඉල්ල අස් වී තිබේ. ඔහු තම ඉලා අස් වීමේ ලිපිය ලිඛිතව ජනාධිපතිවරයාට භාර දී ඇතිබවයි වාර්තා වන්නේ.