150 views 0 secs 0 comments

අගමැති, අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක්..

In Local News
July 11, 2022

අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කැබිනට් අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී සාකච්ඡාවට සහභාගි වූ සියලුම අමාත්‍යවරුන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවක් ඇති වූ වහාම එම රජයට වගකීම් පැවරීමට සූදානම් බව අදහස් පල කර සිටියා.