158 views 1 sec 0 comments

‍Yuan Wang-5 චීනය බලා පිටත් වීමට නියමිතයි..

In Local News
August 22, 2022

දිවයිනට පැමිණි Yuan Wang-5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) පස්වරු 4.00 ට යළි චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමි වුණා.