190 views 0 secs 0 comments

හිටපු ආණ්ඩුකාරවරිය නිකුත් කළ ගැසට් නිවේදනයක් නව ආණ්ඩුකාරවරයා අවලංගු කරයි….

In Local News
November 14, 2021

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමලත් අධිකරණ නිළධාරී කන්දයියා අරියනායගම් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව අනුව සභාපතිවරයාව සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය කටයුතු කළා.

මෙලෙස හිටපු ආණ්ඩුකාරවරිය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා පියවර ගෙන තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,