175 views 0 secs 0 comments

සමන්තා පවර් දිවයිනට…

In Local News
September 09, 2022

යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හෙට (10) මෙරටට පැමිණීමට නියමිතය.

ඇය සෙනසුරාදා සහ ඉරිදා දින මෙරට සංචාරයක නිරත වන අතර ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති බව වාර්තා වේ.