154 views 0 secs 0 comments

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇ.ඩො මිලියන 100..

In Local News
September 13, 2022

සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.