171 views 0 secs 0 comments

නිල සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි….

In Local News
September 26, 2022

අද (26) අලුයම තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ, ජනාධිපති ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බවයි.

සැප්තැම්බර් 28 වනදා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව යාමට නියමිත බවද වාර්තා වේ.