176 views 0 secs 0 comments

දූෂණය පිටුදැකීමට ඇති කැපවීම ශ්‍රී ලංකාව සහතික කළ යුතුයි – ජූලි චන්ග්

In Local News
September 30, 2022

රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීම හා දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් සිය කැපවීම සහතික කිරීම අමෙරිකානු ආයෝජකයින් ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් අමෙරිකානු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකාවේ වෙළඳපොල පුළුල් කිරීම හා ශක්තිමත් කිරීමට මෙම ප්‍රතිසංස්කරණය මූලික වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.