181 views 0 secs 0 comments

දුරකථන ගාස්තු යලි ඉහලට…

In Local News
October 05, 2022

අද (05) සිට දුරකථන ගාස්තු නැවත වරක් ඉහල දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.
මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද කිරීම මෙම ගාස්තු සංශෝධනට හේතුව ලෙස එම සමාගම් පෙන්වා දෙන අතර නව ගාස්තු සම්බන්ධ තොරතුරු අදාල දුරකථන සමාගම් වල වෙබ් අඩවි වලින් ලබා ගත හැකි බවද දන්වා සිටියා.