172 views 0 secs 0 comments

දින 12ට පසු නිදහස් කරගත් ඩීසල් තොගය…

In Local News
March 25, 2022

දින 12 ක් පුරා කොළඹ වරාය ආසන්නයේ නැංගූරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එය නිදහස් කර ගැනීම සඳහා එම නෞකාව හිමි සිංගප්පූරු සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 42ක් ක් ගෙවූ බවයි බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.