161 views 0 secs 0 comments

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..

In Local News
October 14, 2022

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට 15 වන දින ජය සැපයුම අත් හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව කොළඹ 02,03,04,05,06,07,08 හා 09 යන ප්‍රදේශ වලට 15වන දින රාත්‍රී 10 සිට 16වන දින උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත් හිටුවනු ලැබේ.