212 views 0 secs 0 comments

පළමු ආනයනික බිත්තර තොගය….

In Local News
January 06, 2023

ලබන සතිය අග වනවිට ආනයනික පළමු බිත්තර තොගය මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පවසයි.
පළමු අදියරේදි බිත්තර මිලියන 05 ක් ආනයනය කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාවෙන් ආනයනය කරන මෙම බිත්තරයක් රුපියල් 42ක වැනි මිලකට පාරිභෝගිකයින් අතට පත් කිරිමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.