152 views 10 secs 0 comments

10 වැනිදා දක්වා පැයක විදුලි කප්පාදුවක්..

In Local News
August 07, 2022

හෙට(08) සිට ලබන 10 වැනිදා දක්වා පැය 01 ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව සවස 6.00ත් රාත්‍රී 9.00ත් අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 1ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.