161 views 0 secs 0 comments

ඩොලර් අගයේ සුළු වෙනසක්…

In Local News
June 05, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද (05) ඇමරිකානු ඩොලරයේ මිල සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

එයට අද ඩොලරයක ගැනුම් මිල රු.285.61 ක් ලෙස හා විකුණුම් මිල රු.298.85 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියේ.