131 views 0 secs 0 comments

ජපාන අග්‍රාමාත්‍යවරයා සැප්තැම්බර් මාසයේදී ලංකාවට පැමිණේ.

In World News
August 31, 2023

සැප්තැම්බරයේ දී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එළැඹෙන දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එතුමා සමග ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක්ද පැමිණීමට නියමිත ය.එමෙන්ම චීන සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පිරිසක් ද සැප්තැම්බරයේ දී දිවයිනට පැමිණෙනු ඇති බව පැවසේ. මෙරට ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබදව ජපාන අග්‍රාමාත්‍යවරයා සහ චීන සංවර්ධන බැංකුවේ විශේෂ නියෝජිත පිරිස සාකච්ඡා කිරීමට නියමිත ය.