චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් අද දිවයිනට ළඟා වී තිබේ.
එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බවත්, Y-12-IV යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙඩබස්සවා ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියා.