ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායිහිදී පැවැත්වෙන COඵ් 28 සමුළුව අතරතුරදී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් සිදුව තිබේ.
එහිදී යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ කටයුතු මෙන්ම, දේශගුණික විපර්යාස ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමේදී පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
