132 views 0 secs 0 comments

කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ඉවත් කරගන්නැයි දැනුම්දීමක්…

In Local News
December 07, 2023

තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වෙළෙඳසැල් හිමියන්ට දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කර සිටියා.

මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් වෙළෙඳසැල් හිමියන්ට සිදුකර ඇති නමුත්, වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බව වෙළෙඳසැල් හිමියන් ප්‍රකාශ කර සිටියා.