710 views 0 secs 0 comments

නයිජීරියානු ගොවි ඝාතනය…

In World News
November 29, 2020

ඊසාන නයිජීරියාවේ තියුණු ආයුධ වලින් කපා කොටා ගොවීන් 43 දෙනෙක් ඝාතනය කර ඇති බවට වාර්ථා වන අතර මෙම කලාපයේ මෑත කාලීනව සිදු කල දරුණුතම ප්‍රහාරය මෙය බවට සැළකේ.
බොකෝ හරාම් හා ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කාලපයේ සිටියද මෙතෙක් කිසිවෙකු මෙම ප්‍රහාරය සම්බන්ධව වගකීම භාරගෙන නොමැත.