119 views 0 secs 0 comments

ඉන්ධන සහ ගෑස් සඳහා, වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවතට…

In Local News
December 29, 2023

ලබන ජනවාරි 01 වනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා Vඇඨ් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ඉන්ධන සඳහා 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 7.5% කද, ගෑස් සඳහා 18% ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 2.5% ක්ද වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව ඇය සඳහන් කර සිටියා.