
කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700ක ආසන්න සංඛ්‍යාවක් පවතින අතර බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කර සිටි අතර ඒ අතරින් ගස් 200ක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හඳුනාගෙන ඇති බව නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියා.
මේ අතර කොළඹ නගර සංවර්ධන සැලැස්ම යටතේ වසර 50 කට සරිලන ගස් වගා කිරීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළා ය.