139 views 0 secs 0 comments

ඉදිරි ජනපතිවරණයේදී රටේ ජය පැරදුම තීරණය වෙයි – ජනපති

In Local News
June 12, 2024

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති පර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සදහා සහභාගී වන තරුණ නියෝජිතයන් සමඟ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.