737 views 0 secs 0 comments

අපොස සා.පෙළට දින නියම වේ..

In Local News
December 07, 2020

අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1වන දින සිට 11 වන දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි..