101 views 0 secs 0 comments

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට…

In Local News
November 04, 2024

ඊයේ (03) මහනුවර පොලිස් වසමේ බූවැලිකඩ ප්‍රදේශයේදී, ආගමන විගමන නීතී උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙශිකයන් දෙදෙනෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුඅවට ගෙන මහනුවර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුඅවට ගත් සැක කරුවන් අවුරුදු 22 හා 32 වයසෙහි පසුවන ඉතාලි හා බ්‍රිතාන්‍ය ජාතිකයන් වේ.

මහනුවර පොලිසිය විසින් මේ සම්බන්ධ වැඩිදුර විමර්ෂන සිදු කරන බව වාර්තා වේ.