95 views 0 secs 0 comments

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර අතිවිශේෂ ගැස්ට් නිවේදනයක්..

In Local News
November 18, 2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් රවී කරුණානායකත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂත්, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් පී.සත්තියලිංගම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.