68 views 1 sec 0 comments

රාජ්‍ය සේවයේ වැටුපට සාපේක්ෂව පුද්ගලික අංශයේ වැටුප් ද ඉහලට…

In Local News
February 17, 2025

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව මෙවර අයවැයෙන් පුද්ගලික අංශයේ වැටුප් ද වැඩි කර තිබේ.

පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ නැංවීමට සේවායෝජකයන්ගේ සංගමය (Eම්ප්ලොයෙර්ස්’ ඇස්සොcඉඅටිඔන්) එකඟ වී ඇති බව වාර්තා වේ..