78 views 0 secs 0 comments

මැයි මාසයෙන් පසු පොල් මිල පහලට…

In Local News
February 28, 2025

මැයි මාසයෙන් පසුව නැවතත් පොල් මිල පැවති මට්ටමට පහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් ආනයනය සඳහා අවසර ලබා ගත් ආයතන හිමිකරුවන් ඉදිරි දින කිහිපය තුළදී අදාළ ආනයන කටයුතු ආරම්භ කරනු ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කර සිටියා