බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට යන ප්‍රදෙශ වලට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමේ අනතුරු ඇzගවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවත්, ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසඑම සංවිධානය සඳහන් කර තිබේ.
