මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට අදාළ වන දැනට පවතින නීති සංශෝධන කිරීම සඳහාත් එම විෂය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සකස් කිරීම සඳහාත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය...
රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 2021 අප්‍රේල් 26 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන බව...
අද (24) සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.රජයේ...
ත්‍රිකුණාමලය කින්නියා හී කළපුවක පාළම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඒ වන විට පාසල් යමින් සිටි දරුවන් ඇතුළු විසි හය දෙනකු පාරුවේ ගමන් කරමින්...
අද දින පැවැත්වු සමීප සහකරු ප්රචණ්ඩත්වය (IPV) අවසන් කිරීමේ කැඳවීම සමඟින් දින 16 ක ක්‍රියාකාරීත්වය දියත් කිරීමේ උත්සවයේදී කාන්තා හිංසනය නැවැත්වීමට සහය වන්නැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය...
ඩයනා ගමගේ විසින් SJB පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණි.ගොනු කර ඇති මෙම පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව විපක්ෂ නායක...
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 740ත් සමඟ මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් තිබේ.
25 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
හෙට (24) ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීමට නියමිතයි. මෙය නම් කර ඇත්තේ Golden Gate Kalyani යන නාමයෙනි...
කොවිඩ් මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 18 ක් පමණ...
Recent Comments