සීමාවන්ට යටත්ව උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට දෙසතියකින් අවසර ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇසූ...
බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට සතියකට දෙවරක් අවසර දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේය.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ කොවිඩ් 19 හේතුවෙන් මීට පෙර...
ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් යවමින් ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයින් උත්සහ...
සෞඛ්‍ය ලේකම් වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව 2021. 11. 09 උදේ 7 සිට 2021. 11. 10 දින උදේ 7 දක්වා සංකේත...
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල – පැලවත්ත මංසන්ධියේ රථවාහන තදබදයක් වී ඇත.
ගරු සිරිල් ගාමිණි පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය. ඒ සඳහා මේවන විට ගරු පියතුමන්ලා, පැවිදි සොයුරන් සහ...
දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් වසර එක හමාරකට පසුව අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. බලධාරීන් පවසන්නේ විශාල සංචාරකයින්...
මහජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් මෙරට තුළ කොවිඩ් හතර වැනි රැල්ලක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපති උපුල්...
කහටගස්දිගිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීමේදී හෙරොයින්...
ඊයේ (06) පස්වරුවේ මණ්ඩදූව මහජන ක්‍රීඩාංගණයේ පැවති වැඩ නිමකළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “සෞභාග්‍යය සහ තේජස පිළිබඳ...
Recent Comments