රජය විසින් ලබා දුන් සීනි පාලන මිල ඉවත් කිරීමට තිරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි
හැම ප්‍රශ්නයක්ම යට ගහන ගැටුමක් නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා…ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබසරණයි.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරක ලේකම් විජිත හේරත් සහෝදරයාබඩු මිල...
ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු 4 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ජලාශයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන්...
අද දවස සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතිය ද දිවයින ආශ්‍රිතව සවස් කාලයේ ගිගුරුම්...
වර්ජනය කරන බවට තර්ජනය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණි විදුලිබල සැපයුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවයක් පැන නොනගින බැවින් හමුදාව සීරුවෙන් තබා නොමැත...
ලිට්රෝ සමාගමේ ප්‍රකාශ කර සිටින්නේ LP ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරායට පැමිණි බවයි.මේ දින වල වෙළෙඳපොළේ පවතින තාවකාලික ගෑස් හිගයට හේතුව වන්නේ බෙදාහැරීමේ...
එකම රටක් එක නීතියක්’ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විය යුතුව තිබුණේ මහානායක හිමියන් විසින් නම් කරන ලද භික්ෂුවක් බව පාර්ලිමේන්තු...
ඊයේ (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය පැවැත්විය. පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූයේ,...
හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා. මෙම උද්ඝෝෂණයට...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව...
Recent Comments