වාහන මෙන්ම වාහන අමතර කොටස්ද මේවනවිට අසීමිත ලෙස මිල ඉහළයාම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ශෙහාන් සේමසිංහ මහතා...
කෑගල්ල දිස්ත්‍රික්කයේ දඹුල්ල, රබුක්කන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නාය යාමක් සිදු විය. නිවස සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර 4 දෙනෙක් අතුරුදන්. තවමත් අනතුරට ලක් වූ සංඛ්‍යාව...
දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා දැමීමට තීරණය කර ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කළ පරිදි අද දිවයින තුල උතුර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්...
අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මහනුවර, මාතලේ හා නුවරඑළිය ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ...
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කරන්නේකොවිඩ් 19 එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගිය විට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ප්‍රකාශ කර...
අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මහනුවර, මාතලේ හා නුවරඑළිය ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ...
සීමාවන්ට යටත්ව උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට දෙසතියකින් අවසර ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇසූ...
බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට සතියකට දෙවරක් අවසර දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේය.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ කොවිඩ් 19 හේතුවෙන් මීට පෙර...
Recent Comments