ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය...
චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුවයි. චීන ජනපතිවරයා ආසියානු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය...
ලබන 13 වැනි සඳුදා සියලු දමිළ පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. ඒ එළඹෙන 12 වැනිදාට යෙදෙන දීපාවලි උත්සවය නිමිත්තෙනි. මෙලෙස නිවාඩු ලබා දෙන දමිළ පාසල් 18...
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශය පවසනවා. ක්‍රමවේද 3 ක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම...
ලෝකප්‍රකට ඇපල් සමාගමේ සම නිර්මාතෘ, ස්ටීව් වස්නියැක් අසනීප වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක ව්‍යාපාරික සමුළුවට සහභාගී වෙමින් සිටියදී ඔහු මෙලෙස අසනීප...
ලෝක වෙළදපොළෙහි පවතින ඉන්ධන අර්බුදය සමග මෙරට ඉන්ධන තොග කළමණාකරණය කරගැනීම වඩාත් වැදගත් බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහල මට්ටමක පැවතියද...
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතයි. හෙට දින (02)කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශණය...
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක නඩත්තු කටයුතු හේතුවෙන් එම දුම්රිය මාර්ගය තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. මෙම මාර්ග වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය...
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් බව පෙන්වා දෙන ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ගාසා තීරය තුළ සටන් විරාමය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර සිටියා....
Recent Comments