මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම භූකම්පනය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර්...
ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු වන Coolio අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ අතර වර්ෂ 1980දී...
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.එමෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වන...
ලීග් වටයේ තීරණාත්මක අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමින්ත් දෙවන වරට දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි. පස්වන වරට පැවැති දකුණු...
ඊයේ මෙරටට ළඟා වූ තවත් පෙට්‍රල් නෞකාවකට අද(29) මුදල් ගෙවීමට කටයුතු කරන බව, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා. ඊට අමතරව මීට දින 10...
අද (29) පෙරවරුවේ, රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය ඇමතූ...
කොන්ද ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බූම්රා හට ඕස්ට්‍රේලියාවේ දි ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලිය...
වෙළෙඳපොලේ වාහන මිල ගණන් සීඝ්රයෙන් අඩුවී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඊට හේතුව ලෙස වාහනවලට ඇති ඉල්ලුම අධික ලෙස පහළ බැසීම බවත්, මේ වන විට...
අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන 6 සහ 7 යන දිනයන්හි දී, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය...
2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම ධවනය වන පරිදි කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙම...
Recent Comments