හෙට සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, අමෙරිකාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 84% ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අමෙරිකාව පැනවූ 104% ක තීරු බදු වලට ප්‍රතිචාර දක්වමින් ය.