
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිත ස්ථානය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා නගරයේ තාවකාලිකව ඉදිකරන ක්‍රීඩාංගනයක් තෝරාගෙන ඇත.
වසර 128කට පසු ඔලිම්පික් උළෙලකදී ක්‍රිකට් තරග ඇතුළත් වීම මෙහි විශේෂත්වය වන අතර 2028 ඔලිම්පික් උළෙල ජූලි 14 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.