66 views 0 secs 0 comments

මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදවා ගනී…

In World News
May 06, 2025

මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනාද අද (06) දිනයේදී මුදාගත් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙහිදී, මීට පෙර මුදාගත් පුද්ගලයින් සමඟ එක්ව, එරට සයිබර් කඳවුරුවල සිටි සියලුම ශ්‍රී ලාංකිකයින් මේ වනවිට සුරක්ෂිතව මුදාගෙන අවසන් බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.