
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්රදේශයේදී අනතුරකට පත්ව තිබේ. එය
පියාසර කර ඇත්තේ, පුහුණු ගුවන් නියමුවෙකු විසිනි.
මෙම ගුවන් යානය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ ය.සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් සිට ඇත්තේ, කන්තලේ, සුරියපුර ප්‍රදේශයට ඉහළිනි.