927 views 0 secs 0 comments

අදත් කොවිඩ් මරණ 2ක්…

In Local News
January 06, 2021

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අද (06) දින තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කළා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් තිබේ.