අද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 365කි.
එමෙන්ම අද දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 878ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,226 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි…
