
නවසීලන්තයට ආසන්න පැසිෆික් සාගරයේ මැග්නටික් ඒකක 7.7ක භූ කම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම සුමාත්‍රාහි රිච්ටර් මාපාංකයේ ඒකක 6.2ක භුකම්පනයක් සිදුව තිබෙනවා,
කෙසේ වුවද ඉන් ලංකාවට කිසිඳු බලපෑමක් නැති බවයි සඳහන් වන්නේ.