646 views 0 secs 0 comments

බගවන්තලාව මද්දකට හසු වූ කඳුකර කොටියා…

In Local News
February 15, 2021

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලඳු කැළෑ ප්‍රදේශයක අටවා තිබූ මද්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු අද (15) දින සොයාගෙන තිබේ.
බගවන්තලාව පොලීසිය සඳහන් කළේ කඳුකර කොටියා බේරා ගැනීම සඳහා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දුන් බවය.