
ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස් අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් වුඩ්ස් ගේ පාදවලට හානි සිදුවී ඇති බවත් ඔහු ශල්‍යකර්මය කට ලක් කර ඇති බවත් වාර්තා වේ.