901 views 0 secs 0 comments

අතුරු අබාධ වාර්තා නොවූ සයිනොෆාම්….

In Local News
May 12, 2021

ඊයේ (11) දිනයේ මෙරටදී පුද්ගලයන් 50,493කට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව මේ වනවිට මෙරටදී පුද්ගලයන් 71,203කට සයිනොෆාම් එන්නත් ලබාදී ඇති අතර එමඟින් කිසිදු බරපතළ අතුරු ආබාධයන් වාර්තා නොවූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් ප්‍රකාශ කළා.