392 views 0 secs 0 comments

නව වෛරස ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට හානිදායකයි..?

In Local News
May 15, 2021

ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙනවා.

හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ල ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවත් ගැබිණි මව්වරුන් නිවෙස් වලම රැඳී සිටීම ආරක්ශාකාරී බවත්ය..