205 views 1 sec 0 comments

යළි විවෘත වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන්…

In Local News
June 27, 2021

කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සංචරණ සීමා වලට යටත්ව ජුනි මස 28 වනදා දින සිට ආරම්භ කරන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

E – channeling සේවාව ඔස්සේ වේලාව වෙන් කරගත් සේවාලාභීන් සදහා පමණක් සේවා සපයන බවත් වේරහැර , පොළොන්නරුව, නුවරඑළිය හා කළුතර ශාඛා මගින් සේවා සැපයීම තවදුරටත් සිදු නොකරන බව එම නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.