233 views 0 secs 0 comments

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරිය මියයයි….

In Local News
July 16, 2021

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි 16 හැවිරිදි දැරියක් පසුගිය ජූලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර එම දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) දින මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.